Tuesday, June 12, 2012

සිංහල


ගැමි වහර
1.පොල් ගසක් අරබයා දෙපිරිස අතර ආරවුලක් ඇතිවිය.
  1. කරදරයක් 
  2. අමනාපයක් 
  3. රණ්ඩුවක්
2.වසර විස්සක් පමණ කාලයක් වලව්වේ හැදී වැඩුණු ලීලා වලව්වට බොහෝ සේ ‍ ලෙන්ගතු වූවාය

  1. ලැදිව 
  2. අකමැතිව 
  3. හිතහොඳින්
3.සිරිපාල දඩිබිඩියේ කෑම කා අවසන් කළේය
  1. සෙමින්
  2.  වේගයෙන් 
  3. ඉක්මනින්
4.පුත්‍රයා තම මව නැති අල්ලපනල්ලේ හොඳහැටි සෙල්ලම් කළේය. 
  1. වෙලාවේ 
  2. දිනයේ 
  3. ගෙදර
5.ඇය තම අහිමි වූ මුදල් පසුම්බිය පිළිබඳව හූල්ලමින් පසුවූවාය
  1. අහිමිවීම ගැන
  2. සුසුමක් හෙළමින්
  3. දුකින්
6.ඔහු ඒ පිළිබඳව හාංකවිසියක් වත් නොදන්නා බව තරයේ කියා සිටියේය.
  1. කිසිම දෙයක්
  2. කිවිසුමක් තරම්වත්
  3. හෝඩුවාවක් වත්
7.හේතුපාලට හරිහමන් රැකියාවක් තිබුණේ නැත.
  1. හොඳ
  2. ස්ථිරවම
  3. හොඳාකාර
8.සිරිපාල දඩිබිඩියේ කෑම කා අවසන් කළේය.
  1. සෙමින් 
  2. වේගයෙන්
  3. ඉක්මනින්