මහ වැස්සක පෙර ලකුණු පෙනේ
1.අහස් ගැබ සර්පයින් යනවාක් මෙන් විදුලි කොටයි.
2.ඉන්පසු එයට පිළිතුරු මෙන් පරිසරය දෙදරවමින් හෙණ පුපුරයි
2.මගේ හදවත ද වෙගයෙන් ගැහෙන්නට විය.
3.වැහිලිහිණියන් අහස පුරා සැරිසරන අතර ගෙම්බන් "දෙක
දෙක හඪින්" කෑ ගසන්නේ මහත් ප්‍රීති ප්‍රමෝදයකිනි.
4.තවත් සුළු මොහොතකින් වැහි බින්දු වැටීමට පටන් ගනු ඇත.